Banner

Thursday, July 18, 2013

Android භාවිතා කරන ඔබටත් දැන් සින්හලෙන් Type කරන්න පුලුවන්...

ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ දැනට ලෝකයේ භාවිතා වන සුපිරිම සහ ලේසිම මෘදුකංග වර්ගයක්..

අපි දැන් කියන්න යන්නේ android භාවිතා කරන අයට කොහොමඩ සින්හලෙන් type කරන්නෙ කියල,.
හරිම ලේසියි,

ඉස්සෙල්ලම මේ මෘදුකංගය භාගත කරගන්න ඕනි, ඒකට මේ ලින්ක් එකෙන් ‍යන්න,

ලින්කුව ගන්න මෙතන කොටන්න

ඊට පස්සෙ හෙලකුරු කියන මෘදුකංගය ඔබ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියට ඇතුලත් කිරීමෙන් පසු ඔබ කල යුත්තේ ඔබගේ දුරකථනය හෝ ටැබ් එක restart කිරීමයි,.(ඇතැම් දුරකථන සදහා අවශ්‍ය නොවේ)
දැන් ඔබ සිංහල භාවිතයට සූදානම්,.

දැන් ඔබ යමක් ලියන්නට ගත් විට ලබෙන යතුරු පුවරුවට යටින් තිබෙන කුඩා යතුරු පුවරුවේ සලකුන ක්ලික් කරන්න,එවිට ඔබට හෙලකුරු නමින් දිස්වෙන යතුරු පුවරුව තෝරා ගන්න,

දැන් ඔබට අලුත් යතුරු පුවරුවක් ලබේවි..
එහි සිංහල තෝරා ඔබට අවශ්‍ය දේ ලියන්න, නමුත් ඒක ඔබට පෙන්වන එකක් නෑ, එත් ඒක සෙන්ඩ් කරාම පෙන්නාවි, facebook වලට එහෙමෙනම් සුප්ප,.

ඕන්න මං කියල දුන්න, ගොඩක් කස්ටිය මේක දන්නව, ඒත් නොදන්න අයට ගොඩක් වටීවි,
එහෙනම් යාලුවනේ අදට මං යනව...

මේ ලිපියෙන් ඔයාලට වැඩක් උනා නම් like,comments දැම්මට කමක් නෑ හොදේ..

ඒක කලගුන සැලකීමක් වගේ නේද..........................



K.Harshaka Dinesh.

1 හිතෙන දේවල්: